Thursday, April 17, 2014

Britain's 12 Year Old Mum and 13 Year Old Dad Have Baby Daughter Together..බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ..

   Britain's youngest parents 12 Year Old Mum and 13 Year Old Dad Have Baby Daughter Together - April 16 2014.  A girl aged 12 and three months and her 13 year old boyfriend have become Britain's youngest parents, it emerged last night. The mum was just ten years old when she met the dad and was still at primary school when she fell pregnant. The young couple, from north London, celebrated the birth of their baby daughter at the weekend and have vowed to stay together as a family. The girl is five months younger than the UK's previous youngest mum while her mother becomes one of the UK's youngest ever grans at the age of 27. A source told The Sun: "The baby's mum and dad have been in a relationship for more than a year, so this isn't a fleeting romance. They intend to stick together and bring their daughter up together.
    "Both sets of grandparents are incredibly supportive. It's a very difficult situation because the parents are both so young but their families are right behind them." The UK's previous youngest mum Tressa Middleton gave birth in Edinburgh aged 12 years eight months in 2006. The world's youngest mum was Lina Medina from Ticrapo, Peru, who gave birth to son Gerardo when she was just five years and seven months in 1939.
 
     බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය. රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය. ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය.  උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ශිෂ්‍යයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් දුර දිග යාමෙන් ඇය මවක බවට පත් වූවා ය.



Changing from baby to 14 years in 4 min...

      This new Time-Lapse shows Lotte changing from baby to 14 years in 4 min. The music is produced by Hollywood composer Mateo Messina. From Baby to 14 Years. On october 28 Lotte became 14 years old. Birth to 14 years in 4 min. Time Lapse Lotte.


       කුසින් දරුවෙක් බිහි නොකලට,ලේ කිරි කරලා නොපෙව්වට පිය සෙනෙහස මව් සෙනෙහසට දෙවැනි වෙන්නෙ නෑ. Frans Hofmeester කියන්නෙත් එහෙම තාත්තා කෙනෙක්.1999 ඔක්තෝබර් 28 වෙනිදා ඔහුගේ කුළුඳුල් දියණිය Lotte මෙලොව එළිය දැක්කා. තමාගෙ දුව ටිකෙන් ටික උස් මහත් උන හැටි හැමදාමත් මතකයේ රඳවගන්න ඔහුට ඕන වුනා. ඉතිං ඇය ඉපදුන දා ඉඳන් වයස අවුරුදු 14ක් වෙනකං හැම සතියකම ඔහු ඇයව video කලා. පස්සෙ ඒවා සංස්කරණය කරලා විනාඩි 4 ක video එකක් හැදුවා. පුංචි බිළිඳියක් යෞවනියක් වෙන හැටි අදහගන්න බැරි තරම් සුන්දරව ඔහුගේ කැමරාවෙ සටහන් වෙලා තිබුනෙ මෙන්න මේ විදිහට.