Wednesday, April 23, 2014
Snake Eaten From Inside Out After Swallowing Centipede Alive.පොළෙඟකු සහ ගරුඬෙකු අතර සිදුවු මාරාන්තික ගැටුමක්..
The snake (Vipera ammodytes) was found dead with the head of a Megarian banded centipede (Scolopendra cingulata) protruding through the body wall of its lower abdomen. The young female snake appeared to miscalculate the size and strength of its prey. Even though the snake managed to consume the centipede, it appeared to have taken its meal alive, which proved to be a fatal mistake.
The find was made by herpetologist Ljiljana Tomovic on May 14th, 2013, and in the report, published last month, Tomovic and her collaborators describe what happened when a two-fanged snake took on a hundred-legged centipede.
The centipede was only 5 centimeters shorter than the snake itself and actually weighted slightly more than the snake. The prey constituted 84 percent of the snake's trunk length, 112 percent of its body width and 114 percent of its body weight, the researchers said.
What's more, the centipede was essentially wearing its predator like a cloak; it has consumed or destroyed all of the snake's internal organs, leaving only the skin behind.
It is extremely tough to kill a Megarian banded centipede, the researchers said.
"[In] this case we assume the young snake gravely underestimated the size and strength of the centipede, which itself is known as a ferocious predator."
They concluded: "[We] cannot dismiss the possibility that the snake had swallowed the centipede alive, and that, paradoxically, the prey has eaten its way through the snake, almost reaching its freedom."
මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයක් අතරතුරදී පොළෙඟකු සහ ගරුඬෙකු අතර සිදුවු මාරාන්තික ගැටුමක් නිරීක්ෂණය කර තිබෙනවා. එම ගැටුම අතරතුරදී පොළඟා විසින් ගරුඬා ගිල දමා ඇති අතර, එහෙත් පසුව ගරුඬා පොළඟාගේ බඩ සිදුරු කරමින් පිටතට පැමිණ ඇති බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව පිටතට පැමිණි ගරුඬාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පොළඟාට වඩා ගරුඬා බරින් වැඩි බවයි. පොළඟා විසින් ගරුඬාගේ බර පිළිබඳව වැටහීමක් නොමැතිව ගරුඬා ගිල දමන්නට ඇති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
Thursday, April 17, 2014
Britain's 12 Year Old Mum and 13 Year Old Dad Have Baby Daughter Together..බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ..
Britain's youngest parents 12 Year Old Mum and 13 Year Old Dad Have Baby Daughter Together - April 16 2014. A girl aged 12 and three months and her 13 year old boyfriend have become Britain's youngest parents, it emerged last night. The mum was just ten years old when she met the dad and was still at primary school when she fell pregnant. The young couple, from north London, celebrated the birth of their baby daughter at the weekend and have vowed to stay together as a family. The girl is five months younger than the UK's previous youngest mum while her mother becomes one of the UK's youngest ever grans at the age of 27. A source told The Sun: "The baby's mum and dad have been in a relationship for more than a year, so this isn't a fleeting romance. They intend to stick together and bring their daughter up together.
"Both sets of grandparents are incredibly supportive. It's a very difficult situation because the parents are both so young but their families are right behind them." The UK's previous youngest mum Tressa Middleton gave birth in Edinburgh aged 12 years eight months in 2006. The world's youngest mum was Lina Medina from Ticrapo, Peru, who gave birth to son Gerardo when she was just five years and seven months in 1939.
"Both sets of grandparents are incredibly supportive. It's a very difficult situation because the parents are both so young but their families are right behind them." The UK's previous youngest mum Tressa Middleton gave birth in Edinburgh aged 12 years eight months in 2006. The world's youngest mum was Lina Medina from Ticrapo, Peru, who gave birth to son Gerardo when she was just five years and seven months in 1939.
බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය. රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය. ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය. උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ශිෂ්‍යයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් දුර දිග යාමෙන් ඇය මවක බවට පත් වූවා ය.
Changing from baby to 14 years in 4 min...
This new Time-Lapse shows Lotte changing from baby to 14 years in 4 min. The
music is produced by Hollywood composer Mateo Messina. From Baby to 14
Years. On october 28 Lotte became 14 years old. Birth to 14 years in 4
min. Time Lapse Lotte.
කුසින් දරුවෙක් බිහි නොකලට,ලේ කිරි කරලා නොපෙව්වට පිය සෙනෙහස මව් සෙනෙහසට දෙවැනි වෙන්නෙ නෑ. Frans Hofmeester කියන්නෙත් එහෙම තාත්තා කෙනෙක්.1999 ඔක්තෝබර් 28 වෙනිදා ඔහුගේ කුළුඳුල් දියණිය Lotte මෙලොව එළිය දැක්කා. තමාගෙ දුව ටිකෙන් ටික උස් මහත් උන හැටි හැමදාමත් මතකයේ රඳවගන්න ඔහුට ඕන වුනා. ඉතිං ඇය ඉපදුන දා ඉඳන් වයස අවුරුදු 14ක් වෙනකං හැම සතියකම ඔහු ඇයව video කලා. පස්සෙ ඒවා සංස්කරණය කරලා විනාඩි 4 ක video එකක් හැදුවා. පුංචි බිළිඳියක් යෞවනියක් වෙන හැටි අදහගන්න බැරි තරම් සුන්දරව ඔහුගේ කැමරාවෙ සටහන් වෙලා තිබුනෙ මෙන්න මේ විදිහට.
Subscribe to:
Posts (Atom)