Sunday, May 11, 2014

  අවංකාභාවය නිසා ඔස්ට්‍රේලියාවේදී ඇතෙක් බරට මුදල් ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ කතාව....
ශ්‍රී ලාංකික තරුණයෙකුට සිය අවංකභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක ත්‍යාග මුදලක් හිමිව තිබේ.

      විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චමිඳු අමරසිංහ නමැත්තෙකුට එම මුදල පිරිනමනු ලැබූ බව ය.ඔහු තොරතුරු තාක්ෂණය හදාරමින් සිටින ශිෂ්‍යයෙකු වන ඔහු 2011 වසරේදී සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කර තිබිණි. එහිදී ඔහුට වැසිකිළියක් තුළ තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් 100000ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් හමුවී තිබේ. එම මුදල ලැබුණු වහා ඔහු සිය සනීපාරක්ෂක සුපරීක්ෂකවරයාට ත්, පොලීසියට ත් දැනුම් දී ඇත.
එහෙත්, එහි අයිතිකරු සෙවීමට ඔහු සහ ඔස්ට්‍රේලියානු පොලීසිය වසර ගණනක් උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඒ අනුව, එම මුදල සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, චමිඳු අමරසිංහගේ අවංකභාවයට උපහාරයක් වශයෙන් අදාළ මුදලෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක් පිරිනමන ලෙස ය. එම නියෝගය පනවමින් ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි අවංකභාවයකට ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ය. චමිඳු අමරසිංහ අදාළ මුදල තමන් සතු කර ගැනීමට නොසිතා අයිතිකරුට භාර දීම සඳහා ගත් අවංක උත්සහය අගය කළ යුතු බව එරට පොලීසිය පවසා තිබේ. මේ අතර, චමිඳු අමරසිංහ පවසා ඇත්තේ, තමන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරා එම අංශයෙන් රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බව ය. තමන්ට අධිකරණයෙන් පිරිනැමූ ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක මුදල කුමක් සඳහා යොදවන්නේ ද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, එම මුදලින් කොටසක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සහ වික්ටෝරියාහි බෞද්ධ විහාරස්ථානයක් සඳහා යොදවන බව ඔහු සඳහන් කළේ ය. චමිඳු අමරසිංහ මේ වන විට නවසීලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින අතර ආපන ශාලාවක සේවය කරයි.

Friday, May 9, 2014

Honest Sri Lankan student gets to keep $80,000....

Chamindu Amarsinghe said on Thursday he was speechless to hear he will get $81,597 of the cash he found at Channel 9’s Docklands headquarters, after no one came forward to claim it.
       The other $19,500 will go to the state, a magistrate ruled this week.
 Mr Amarsinghe was tidying the ground floor toilets back in August 2011 when he found a sanitary bin flush with $510 and $100 notes.
    “There was too much to count - I thought someone was playing a prank on me,” he said.
   “But when I touched the notes - all yellow and green - I realised it was real money.”
   The stunned worker immediately called his supervisor, and before long police and a plumber pulled more than $100,000 from that Bourke St bathroom - $1200 of it plucked from the pipes. The suspicious stash sent investigators scrambling.
   But police were never able to establish the origin of the cash, and no one ever came forward to claim it.
  And so this week, the cleaner-turned-fast food worker, who’s now studying IT in New Zealand, received a phone call to say the haul was his. “I was speechless,” Mr Amarsinghe said.
   On Tuesday, in ordering the bulk of the cash should go to Mr Amarsinghe, magistrate Michael Smith said: “There’s no reason why such honesty should go unrewarded.”  Detective Senior Constable Daniel Thorne, who investigated the case, agreed. “All the guys in the office felt the same. He’s a struggling student who straight-up didn’t even think of pocketing it,” Sen-Constable Thorne told the Herald Sun. The Melbourne Magistrates’ Court heard that Sydney man Emerald Nguyen was charged with dealing with the proceeds of crime over the mystery cash haul. 
   But following a doctor’s report, in which Mr Nguyen claimed he had been involuntarily drug affected and had no knowledge of the money coming into or leaving his possession, baffled investigators dropped the charges.
   Mr Nguyen also signed a notice of abandonment, declaring he had no stake in the mystery haul.
  His windfall was the second piece of wonderful news for Mr Amarsinghe this week: he also learned that he had been granted permanent residency in Australia.
 “I just want to spend my life in a normal way, find a job in IT and carry out that dream,” he said.
 The money, he said, was a blessing. While he didn’t know how he would spend it all, some would go to helping disabled people and some to a Buddhist temple in Berwick.
“I’m really, really lucky. I’m not going to waste it,” he said.  

Friday, May 2, 2014

Landslide collapses road in Baltimore.

      One lane of the East 26th Street between North Charles and St. Paul streets collapsed about 4 p.m. and slid down an embankment leading to the tracks below. The cause of the collapse was unclear, but it came on a day that the region was  experiencing heavy rainstorms.
Several streets were closed late Wednesday afternoon. St. Paul and Charles are major thoroughfares that are generally crowded during both the morning and evening commutes. The neighborhood is largely residential rowhouses. Traffic was reported to be snarled in the area of the collapse and downtown.
   Brennan said no houses were damaged, but fire officials said many residents living along East 26th Street were ordered to leave until building inspectors can assess their properties.
Photographs show a wide area of destruction in what appears to have been a landslide. The railroad tracks are covered with water, dirt and more than a half-dozen cars that went down the embankment. Baltimore officials said CSX has suspended rail service through the city.
   
         අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ නායයාමකින් මෝටර් රථ රැසක් පො‍ළොවේ පස්වලට යට වී යන ආකාරය දැක්වෙන සජීවී රූගත කිරීමක් අමෙරිකාවෙන් වාර්තා වේ.
එය සිදුව ඇත්තේ, අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරය ආසන්නයේදී ය.
එම මෝටර් රථ නායයාමෙන් පසු ප්‍රපාතයකට ඇද වැටී තිබේ.

Street collapses in Baltimore, washing away cars

 

Landslide collapses road in Baltimore...

 

Wednesday, April 23, 2014

Snake Eaten From Inside Out After Swallowing Centipede Alive.පොළෙඟකු සහ ගරුඬෙකු අතර සිදුවු මාරාන්තික ගැටුමක්..


  The snake (Vipera ammodytes) was found dead with the head of a Megarian banded centipede (Scolopendra cingulata) protruding through the body wall of its lower abdomen. The young female snake appeared to miscalculate the size and strength of its prey. Even though the snake managed to consume the centipede, it appeared to have taken its meal alive, which proved to be a fatal mistake.
The find was made by herpetologist Ljiljana Tomovic on May 14th, 2013, and in the report, published last month, Tomovic and her collaborators describe what happened when a two-fanged snake took on a hundred-legged centipede.
The centipede was only 5 centimeters shorter than the snake itself and actually weighted slightly more than the snake. The prey constituted 84 percent of the snake's trunk length, 112 percent of its body width and 114 percent of its body weight, the researchers said.
What's more, the centipede was essentially wearing its predator like a cloak; it has consumed or destroyed all of the snake's internal organs, leaving only the skin behind.
It is extremely tough to kill a Megarian banded centipede, the researchers said.
"[In] this case we assume the young snake gravely underestimated the size and strength of the centipede, which itself is known as a ferocious predator."
They concluded: "[We] cannot dismiss the possibility that the snake had swallowed the centipede alive, and that, paradoxically, the prey has eaten its way through the snake, almost reaching its freedom."

 මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයක් අතරතුරදී පොළෙඟකු සහ ගරුඬෙකු අතර සිදුවු මාරාන්තික ගැටුමක් නිරීක්ෂණය කර තිබෙනවා. එම ගැටුම අතරතුරදී පොළඟා විසින් ගරුඬා ගිල දමා ඇති අතර, එහෙත් පසුව ගරුඬා පොළඟාගේ බඩ සිදුරු කරමින් පිටතට පැමිණ ඇති බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව පිටතට පැමිණි ගරුඬාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන්ගේ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ පොළඟාට වඩා ගරුඬා බරින් වැඩි බවයි. පොළඟා විසින් ගරුඬාගේ බර පිළිබඳව වැටහීමක් නොමැතිව ගරුඬා ගිල දමන්නට ඇති බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

Thursday, April 17, 2014

Britain's 12 Year Old Mum and 13 Year Old Dad Have Baby Daughter Together..බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ..

   Britain's youngest parents 12 Year Old Mum and 13 Year Old Dad Have Baby Daughter Together - April 16 2014.  A girl aged 12 and three months and her 13 year old boyfriend have become Britain's youngest parents, it emerged last night. The mum was just ten years old when she met the dad and was still at primary school when she fell pregnant. The young couple, from north London, celebrated the birth of their baby daughter at the weekend and have vowed to stay together as a family. The girl is five months younger than the UK's previous youngest mum while her mother becomes one of the UK's youngest ever grans at the age of 27. A source told The Sun: "The baby's mum and dad have been in a relationship for more than a year, so this isn't a fleeting romance. They intend to stick together and bring their daughter up together.
    "Both sets of grandparents are incredibly supportive. It's a very difficult situation because the parents are both so young but their families are right behind them." The UK's previous youngest mum Tressa Middleton gave birth in Edinburgh aged 12 years eight months in 2006. The world's youngest mum was Lina Medina from Ticrapo, Peru, who gave birth to son Gerardo when she was just five years and seven months in 1939.
 
     බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය. රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය. ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය.  උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ශිෂ්‍යයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් දුර දිග යාමෙන් ඇය මවක බවට පත් වූවා ය.



Changing from baby to 14 years in 4 min...

      This new Time-Lapse shows Lotte changing from baby to 14 years in 4 min. The music is produced by Hollywood composer Mateo Messina. From Baby to 14 Years. On october 28 Lotte became 14 years old. Birth to 14 years in 4 min. Time Lapse Lotte.


       කුසින් දරුවෙක් බිහි නොකලට,ලේ කිරි කරලා නොපෙව්වට පිය සෙනෙහස මව් සෙනෙහසට දෙවැනි වෙන්නෙ නෑ. Frans Hofmeester කියන්නෙත් එහෙම තාත්තා කෙනෙක්.1999 ඔක්තෝබර් 28 වෙනිදා ඔහුගේ කුළුඳුල් දියණිය Lotte මෙලොව එළිය දැක්කා. තමාගෙ දුව ටිකෙන් ටික උස් මහත් උන හැටි හැමදාමත් මතකයේ රඳවගන්න ඔහුට ඕන වුනා. ඉතිං ඇය ඉපදුන දා ඉඳන් වයස අවුරුදු 14ක් වෙනකං හැම සතියකම ඔහු ඇයව video කලා. පස්සෙ ඒවා සංස්කරණය කරලා විනාඩි 4 ක video එකක් හැදුවා. පුංචි බිළිඳියක් යෞවනියක් වෙන හැටි අදහගන්න බැරි තරම් සුන්දරව ඔහුගේ කැමරාවෙ සටහන් වෙලා තිබුනෙ මෙන්න මේ විදිහට.


Monday, March 3, 2014

Aqua Skipper Lake of the Ozarks

Aqua Skipper Lake of the Ozarks

Stop Smoking.

Reasons Why You Should Stop Smoking Today...

   Everyone knows the big, major risks of smoking and, by being something of a broken record, it can sometimes reduce the impact these messages have on existing smokers and those trying to ditch the habit.
     We’re all well aware that smoking can cause everything from heart disease to lung cancer and emphysema, but what about the reams of other health issues that comes with inhaling 43 known carcinogens and 599 known additives? These can have an enormous impact on your physical and mental wellbeing, so avoiding these shocking and common health complaints just adds to the reasons why you should consider stopping smoking.

You Can Save Your Sight.
    Those who smoke cigarettes are four times more likely to develop blindness due to macular degeneration than those who don’t. While those who have never smoked are at the lowest risk, stopping smoking can dramatically reduce the risk of the progressive loss of central vision.
The risk factors are not fully understood, but smoking (likely down to blood flow restriction) can damage the part of the retina that controls central vision – giving up means you’re far less likely to succumb to this severe condition. 

Your Teeth Won’t Fall Out.
   By exposing your teeth, gums and mouth to cigarette smoke on a regular basis, you’re exposing them to chemicals which can rapidly increase the build-up of plaque on teeth, and infection in gums. By restricting blood flow, smoking also starves the vital areas of tissues in your gums of oxygen which (alongside infection and plaque build-up) can lead to chronic gum infections.
Over time teeth will eventually loosen and fall out, and the plaque and infection can also erode away bone causing massive decay in any teeth that remain. By ridding your mouth of toxins, and restoring blood flow to normal, stopping smoking can return you teeth and gums to their original healthy state.

Brainpower Will Be Improved.
    One of the major benefits of giving up smoking is the improvement your health will see from a return to normal blood flow, and the correct amount of oxygen reaching your organs. One particularly vital organ that relies on a substantial supply of oxygen is your brain, with a lack impeding its ability to work.
   Research has shown that ex-smokers have an improved memory and better reasoning skills than those who still regularly light up. 

You’ll Have A Better Sex Life & Be More Fertile.
   Bluntly put, not only can smoking kill you in the long term, it can kill your sex life much more quickly. All the additives and carcinogens in cigarette smoke act as vaso constrictors, therefore restricting blood flow by constricting blood vessels.
By giving up smoking, men will see a dramatic improvement in virility, women will see the chances of conception vastly improve, and both sexes will have an increase in their fertility. Many of the 4,800 chemicals in cigarettes can damage men’s sperm count and mobility, while women can suffer with reduced estrogen levels, damage and loss of eggs and a higher risk in genetic abnormalities in their offspring.
Stopping smoking can reduce all these risk and halt damage to sperm, eggs and hormones, allowing your virility and fertility to return to normal – as well as dramatically reducing the risk of abnormalities in your children.

Your Skin Will Not Age As Quickly.
    Smoking cigarettes does not just starve your vital organs, such as your heart and brain, of oxygen – it also has the same effect on your skin cells. The lack of oxygen means that important nutrients are not delivered to your skin, causing it to become damaged and dry. The other toxins in cigarette smoke can also attack collagen and elastic in your skin, which is the cause of sagging and wrinkled skin in smokers.
    The weaker areas of skin, such as your cheeks, around your mouth and under your eyes, are often the most affected, though skin damage from smoking can be seen anywhere on the body; smoking has also been observed as a factor in sagging breasts in women.

Your Children Will Be Happier.
    Research has shown that, as well as the positive impacts on your own health and well-being, stopping smoking tobacco can also have an effect on the happiness of those around you. In a survey conducted among children of parents who smoke, 98% of the youngsters wish that their parents would quit smoking – and say they would be happier if they did so.

ඔබත් දුම් පානය කරන්නෙක්ද?

 


    පරීක්ෂණ වලට අනුව සිගරට් හා සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍යය 4,800 අඩංගු වන බවත් ඉන් ද්‍රව්‍යය 69 ක් පිළිකා සඳහා හේතුකාරක වන බවත් සොයාගෙන ඇත. මේ බව  National Center for Chronic Disease Prevention and Health Promotion මඟින් සනාථ කර ඇත.

සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය. 
   ⋆ Formaldehydeමිනී එම්බාම් කරන්න කිරීමට යොදා ගනු ලබනවා.. 
   ⋆ Ammoniaවැසිකිළි පිරිසිදුකාරකයක් ලෙස භාවිත කරනවා..
  
Acetoneනිය ආලේපන ඉවත් කිරීමට යොදා ගනු ලබනවා.
  
Tar. Nicotineමත් ද්‍රව්‍යයක් (කෘමිනාශකවල අඩංගුවේ)
  
Carbon monoxide- වාහන දුමෙහි අන්තර්ගත වේ. වැඩිපුර ආඝ්‍රාණය මඟින් මරණයට පත්වේ.
  
Arsenicමී පාසානම් වල අඩංගු වේ.
  
Hydrogen cyanide- මරණය ලඟාකර දෙන වි වායුවකි.  
   Benzeneපෙට්රල්වල අන්තර්ගතවේ.
  
Cadmiumබැටරි හදන්න ගන්නවා
  
Staric- acid - ඉටි
  
Butane –  lighters වල අඩංගු වේ..
  
Methanol රොකට් ඉන්ධන
   Acetic acidවිනාකිරි
  
Chromiumයකඩ සෑදීමට යොදා ගනු ලබනවා.
  
Leadබැටරි සෑදීමට යොදා ගනු ලබනවා.
  
Tolueneඅධික විකිරණශීලී පිළිකාකාරකයක්

ඔබ දන්නවාද?
    
සිගරට් වලට රසයක් එකතු කිරීම සඳහා යූරියා යොදාගනී. දිනකට සිගරට් පැකට්ටුවක් භාවිතා කරන්නෙකුට, අවුරුදු 10කට වතාවක් දත් 2ක් අහිමිවීමේ හැකියාවක් පවතී. දුම් පානය කරන පුද්ගලයකුගේ මුහුණ දුම පානය නොකරන පුද්ගලයකුට වඩා 10 ගුණයකින් රැළි වැටීම සිදුවේ. දුම් පානය හේතුවෙන් සෑම තත්පර 8 කට වරක් පුද්ගලයෙක් මරණයට පත්වේ. දුම් පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුයන් වේ. සෑම දුම් පානය කරන පුද්ගලයින් තිදෙනකුගෙන්, එක් කෙනක් දුම් පානය ආශ්‍රිත රෝග වලට ගොදුරුව මිය යයි. නවතම සොයාගැනීම් අනුව සාමාන්‍යය ලෙස දුම් පානය කරන්නකු හට තම ජීවිත කාලයෙන් අවුරුදු 14 කාලයක් අහිමි වෙයි. දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.

දුම් පානය කරන්නන් හට වැළදෙන සමහර රෝග කීපයක් නම්……….     දත්, ඇඟිලි, හිස කෙස් දුර්වර්ණ වීම, සම රැලි වැටීම, වයසට වඩා මුහුකුරායාම.
    සෙම් රෝග, බ්රොන්කයිටිස්, ඇදුම.
    ස්නායු ආබාධ.
    මල බද්ධය, පාචනය, මහබඩවැල ඉදිමීම.
    හිසරදය, ඔක්කාරය, වළිප්පුව.
    (insomnia) නින්ද නොයාම, මානසික ආතතිය.
    හෘද රෝග, රුධිර නාල ඉදිමීම.
    ස්වසන රෝග.
    සන්ධි ඉදිමීම.
   (gastritis) ආමාශගත රෝග හා පිළිකා.
   පෙනහලු පිළිකා.
  
මුඛය, දිව, උගුර, ස්වරාලය හා මුත්‍රාශය ආශ්‍රිත පිළිකා.
  
වඳ භාවය.
  
අධි රුධිර පීඩනය.
  
නියුමෝනියාව.
  
ශ්‍රවණ ආබාධ.

   
ඔබ දුම්පානයට අදික ලෙස ඇබ්බැහිවූ අයෙකුනම් එය එකවර අතහැරීම ඔබට කිසිලෙසක කල නොහැක, නමුත් ක්‍රමක්  ක්‍රමයෙන් ඔබට දුම්පානයෙන් ඉවත්වීමට හැක.

   ඔබ ගැන සිතන්න, ඔබගේ ආදරනීයයන් ගැන සිතා ඔබත් අදම දුම්පානයෙන් ඈත්වීමට කටයුතු කරන්න..