Sunday, May 11, 2014

  අවංකාභාවය නිසා ඔස්ට්‍රේලියාවේදී ඇතෙක් බරට මුදල් ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ කතාව....
ශ්‍රී ලාංකික තරුණයෙකුට සිය අවංකභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක ත්‍යාග මුදලක් හිමිව තිබේ.

      විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චමිඳු අමරසිංහ නමැත්තෙකුට එම මුදල පිරිනමනු ලැබූ බව ය.ඔහු තොරතුරු තාක්ෂණය හදාරමින් සිටින ශිෂ්‍යයෙකු වන ඔහු 2011 වසරේදී සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කර තිබිණි. එහිදී ඔහුට වැසිකිළියක් තුළ තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් 100000ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් හමුවී තිබේ. එම මුදල ලැබුණු වහා ඔහු සිය සනීපාරක්ෂක සුපරීක්ෂකවරයාට ත්, පොලීසියට ත් දැනුම් දී ඇත.
එහෙත්, එහි අයිතිකරු සෙවීමට ඔහු සහ ඔස්ට්‍රේලියානු පොලීසිය වසර ගණනක් උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඒ අනුව, එම මුදල සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, චමිඳු අමරසිංහගේ අවංකභාවයට උපහාරයක් වශයෙන් අදාළ මුදලෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක් පිරිනමන ලෙස ය. එම නියෝගය පනවමින් ඔහු ප්‍රකාශ කළේ, මෙවැනි අවංකභාවයකට ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ය. චමිඳු අමරසිංහ අදාළ මුදල තමන් සතු කර ගැනීමට නොසිතා අයිතිකරුට භාර දීම සඳහා ගත් අවංක උත්සහය අගය කළ යුතු බව එරට පොලීසිය පවසා තිබේ. මේ අතර, චමිඳු අමරසිංහ පවසා ඇත්තේ, තමන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරා එම අංශයෙන් රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බව ය. තමන්ට අධිකරණයෙන් පිරිනැමූ ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක මුදල කුමක් සඳහා යොදවන්නේ ද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, එම මුදලින් කොටසක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සහ වික්ටෝරියාහි බෞද්ධ විහාරස්ථානයක් සඳහා යොදවන බව ඔහු සඳහන් කළේ ය. චමිඳු අමරසිංහ මේ වන විට නවසීලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින අතර ආපන ශාලාවක සේවය කරයි.

Friday, May 9, 2014

Honest Sri Lankan student gets to keep $80,000....

Chamindu Amarsinghe said on Thursday he was speechless to hear he will get $81,597 of the cash he found at Channel 9’s Docklands headquarters, after no one came forward to claim it.
       The other $19,500 will go to the state, a magistrate ruled this week.
 Mr Amarsinghe was tidying the ground floor toilets back in August 2011 when he found a sanitary bin flush with $510 and $100 notes.
    “There was too much to count - I thought someone was playing a prank on me,” he said.
   “But when I touched the notes - all yellow and green - I realised it was real money.”
   The stunned worker immediately called his supervisor, and before long police and a plumber pulled more than $100,000 from that Bourke St bathroom - $1200 of it plucked from the pipes. The suspicious stash sent investigators scrambling.
   But police were never able to establish the origin of the cash, and no one ever came forward to claim it.
  And so this week, the cleaner-turned-fast food worker, who’s now studying IT in New Zealand, received a phone call to say the haul was his. “I was speechless,” Mr Amarsinghe said.
   On Tuesday, in ordering the bulk of the cash should go to Mr Amarsinghe, magistrate Michael Smith said: “There’s no reason why such honesty should go unrewarded.”  Detective Senior Constable Daniel Thorne, who investigated the case, agreed. “All the guys in the office felt the same. He’s a struggling student who straight-up didn’t even think of pocketing it,” Sen-Constable Thorne told the Herald Sun. The Melbourne Magistrates’ Court heard that Sydney man Emerald Nguyen was charged with dealing with the proceeds of crime over the mystery cash haul. 
   But following a doctor’s report, in which Mr Nguyen claimed he had been involuntarily drug affected and had no knowledge of the money coming into or leaving his possession, baffled investigators dropped the charges.
   Mr Nguyen also signed a notice of abandonment, declaring he had no stake in the mystery haul.
  His windfall was the second piece of wonderful news for Mr Amarsinghe this week: he also learned that he had been granted permanent residency in Australia.
 “I just want to spend my life in a normal way, find a job in IT and carry out that dream,” he said.
 The money, he said, was a blessing. While he didn’t know how he would spend it all, some would go to helping disabled people and some to a Buddhist temple in Berwick.
“I’m really, really lucky. I’m not going to waste it,” he said.  

Friday, May 2, 2014

Landslide collapses road in Baltimore.

      One lane of the East 26th Street between North Charles and St. Paul streets collapsed about 4 p.m. and slid down an embankment leading to the tracks below. The cause of the collapse was unclear, but it came on a day that the region was  experiencing heavy rainstorms.
Several streets were closed late Wednesday afternoon. St. Paul and Charles are major thoroughfares that are generally crowded during both the morning and evening commutes. The neighborhood is largely residential rowhouses. Traffic was reported to be snarled in the area of the collapse and downtown.
   Brennan said no houses were damaged, but fire officials said many residents living along East 26th Street were ordered to leave until building inspectors can assess their properties.
Photographs show a wide area of destruction in what appears to have been a landslide. The railroad tracks are covered with water, dirt and more than a half-dozen cars that went down the embankment. Baltimore officials said CSX has suspended rail service through the city.
   
         අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ නායයාමකින් මෝටර් රථ රැසක් පො‍ළොවේ පස්වලට යට වී යන ආකාරය දැක්වෙන සජීවී රූගත කිරීමක් අමෙරිකාවෙන් වාර්තා වේ.
එය සිදුව ඇත්තේ, අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරය ආසන්නයේදී ය.
එම මෝටර් රථ නායයාමෙන් පසු ප්‍රපාතයකට ඇද වැටී තිබේ.

Street collapses in Baltimore, washing away cars

 

Landslide collapses road in Baltimore...